රිදෙනකොට ඇඞෙනකොට
'බොළඳ' යැයි කිවූ හිත....,
'බොළඳ' යැයි කිවූ හිත....,
'නපුරු' උනි වචනයක්
හදවතින් පනිනකොට....,
හදවතින් පනිනකොට....,
නිහඞ වෙද්දී දරන්
හැඟුම් මල් පියලි ලඟ.,
හැඟුම් මල් පියලි ලඟ.,
දැන් 'වෙනස්' වෙලා උඹ
කීය ඒ පිරිමි හිත....!!
කීය ඒ පිරිමි හිත....!!
ඒ ඒ අවස්ථාවේ ක්‍රියාකරන විදියට තමයි අනෙකා ගැන අදහස් ඇතිවෙන්නෙ. ගැහැණු හිතත් එහෙමම තමයි.
ReplyDeleteලස්සනයි කවිය..
true! :)
ReplyDelete