Tuesday, July 12, 2011

දැන් 'වෙනස්'




රිදෙනකොට ඇඞෙනකොට
'බොළඳ' යැයි කිවූ හිත....,

'නපුරු' උනි වචනයක්
හදවතින් පනිනකොට....,

නිහඞ වෙද්දී දරන්
හැඟුම් මල් පියලි ලඟ.,

දැන් 'වෙනස්' වෙලා උඹ
කීය ඒ පිරිමි හිත....!!

2 comments:

  1. ඒ ඒ අවස්ථාවේ ක්‍රියාකරන විදියට තමයි අනෙකා ගැන අදහස් ඇතිවෙන්නෙ. ගැහැණු හිතත් එහෙමම තමයි.
    ලස්සනයි කවිය..

    ReplyDelete